Colombo Today Local News

රිෂාඩ්ගේ බිරිය ඇතුළු සිව්දෙනා රිමාන්ඩ් | දැරියගේ මෘත ශරීරය ගොඩ ගැනීමටත් නියෝග

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මියගිය දැරිය සම්බන්ධයෙන් විමර්ශනයට අදාලව අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ බිරිය, ඇගේ පියා, තරැව්කරු සහ සහෝදරයා අගෝස්තු මස 9 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සැකකරුවන් අද (26)දින යළි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

මේ අතර මියගිය දැරියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිරුර යළි ගොඩ ගැනීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Related posts

ජාතික කොඩියට කෙලගසා ගිනිතැබිය යුතුයි – වටරැක විජිත හිමිට විරුද්ධ බොදු බලේ පැමිණිල්ල විභාගයට

colombotoday

සූර්ය කෝෂ බැටරි දේශීයව නිපදවීම පිළිබදව අවධානය.

colombotoday

අර්ජුනගේ මාධ්‍ය මාෆියාවේ සන්ඩේ ලීඩර් සහ ඉරුදින මාධ්‍යවේදීන්ට වැටුප් නෑ !

colombotoday

Video – බදුර්දීන්ගෙන් විල්පත්තුව බේරා, පරිසරයට යුක්තිය දෙන්න පරිසරවේදියෝ වීදි බසිති

colombotoday

හදවතට හදවතක් ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට ඖෂධ

Admin

ජවිපෙ අමුඩකාරයන් කොළඹ වෙළෙන්දන් මිස ගොවියන් නොවෙයි-රවී [Video]

colombotoday