Colombo Today Local News

ජාතික කොඩියට කෙලගසා ගිනිතැබිය යුතුයි – වටරැක විජිත හිමිට විරුද්ධ බොදු බලේ පැමිණිල්ල විභාගයට

සිංහලයා වෙනුවෙන් හතරෙන් තුනක් වෙන්කරගන ඇති බැවින් ජාතික කොඩියට කෙලගසා ගිනිතැබිය යුතුබව පසුගිය මැතිවරණ සමයේදී ප්‍රකාශකළ වටරැක විජිත හිමිට විරුද්ධව බොදු බල සේනා විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ල  විභාගයට ගෙන ඇතිබව බොදු බලසේනා විධායක අධ්‍යක්ෂ දිලන්ත විතානගේ මහතා COLOMBOTODAY.COM වෙත ප්‍රකාශ කර සිටියා.

වටරැක විජිත හිමිගේ ප්‍රකාශය..


 

[mom_video type=”youtube” id=”Px12dOQf12k”]

Related posts

සමාජ මාධ්‍යයේ ව්‍යාජ පුවත් පලකරන්නන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

නව විදේශ ඇමති චීනයෙන් ඔක්සිජන් ඉල්ලයි

colombotoday

‘සැප්. 1 වැනිදා තෙක් හරීන් අත්අඩංගුවට ගන්නේ නැහැ’ නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

colombotoday

රටේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන සැබෑ තොරතුරු ආණ්ඩුව ජනතාවට හෙළි කළ යුතුයි-රනිල්

colombotoday

“මෛත්‍රී – රනිල් දේශපාලන විවාහය සදාකාලිකයි.. කුහකයිනි එය දික්කසාද කරනව බොරු” – සජිත්

colombotoday

ගුවන් හමුදාවට සහ නාවික හමුදාවට ඕස්ට්‍රේලියාවෙන් ඉන්ධන පරිත්‍යාගයක්..

colombotoday