World

BREAKING : සිරියාවේ Latakia ප්‍රදේශයට ෂෙල් ප්‍රහාර – දැනට මියගිය ගණන 23 යි

සිරියාවේ Latakia ප්‍රදේශයේ බස් නවතුම්පලකට සහ විශ්වවිධ්‍යලය අසලට රොකට් ප්‍රහාර එල්ලවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මෙම ප්‍රහාරවලින් 20 දෙනකු පමණ දැනට මිය ගොස් 65 දෙනකුට වඩා තුවාල ලබා ඇතැයි වාර්තාවෙනවා. රුසියානු රුපවාහිනී නාලිකාවක් නිකුත්කළ වීඩියෝව පහතින්

 

[mom_video type=”youtube” id=”_GqmmIvoOXw”]

 

 

Related posts

ස්පාඤ්ඤ ආසාදිත 40,000 සීමාවට – මරණ 2,600 පනී

colombotoday

ඉන්දියානු මගීන්ට නවසීලන්තය වැසෙයි

colombotoday

අමෙරිකාවේ කෲස් මිසයිල 220ක් ඕස්ට්‍රේලියාවට විකිණීමට අනුමැතිය

Admin

92 දී රියදුරු බලපත්‍රය ගන්න ගිය ආච්චි

colombotoday

මුස්ලිම් ජනතාවට උපත් පාලන ක්‍රමවේද හඳුන්වා දී ඇතැයි චීනයට චෝදනා

colombotoday

බ්‍රිතාන්‍යයේ අවුරුදු 12 සිට 15 දක්වා දරුවන්ට කොවිඩ් එන්නත් ලබාදීම ඇරඹෙයි

colombotoday