World

මුස්ලිම් විරෝධී විරෝධතා යුරෝපය ගිනියම් කරයි – Photos

ඊයේ (6) යුරෝපය පුරා ඉස්ලාම් විරෝධී විරෝධතාවලින් යුරෝපය උණුසුම් වුනා. දස දහස් ගණනකගේ සහබාගිත්වයෙන් පැවැත්වුණු මෙම විරෝදතා හේතුවෙන් බොහෝ නගරවල නොසන්සුන්කාරී තත්වයන් හටගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

බ්‍රිතාන්‍යයයේ මුස්ලිම් ජාතිකයන් විශාල වශයෙන් ජිවත්වන (පුංචි පකිස්ථානය ලෙස හදුන්වන) බර්මින්හැම් නගරයේ දහස් ගණනනක ඉංග්‍රීසි ජාතිකයන්ගේ සහබාගිත්වයෙන් මෙම විරෝදතා මෙහෙයවා ඇත්තේ හිටපු English Defence League (EDL) නායක ටොමි රොබින්සන් වන අතර ප්‍රංශය, ජර්මනිය, චෙක් ජනරජය, නෙදර්ලන්තය ඇතුළු බොහෝ රටවල විශාල ජන සහබගිත්වයකින් මෙම උද්ඝෝෂණ සිදුකර ඇත.

 

Related posts

AI ජාත්‍යන්තර රාමුවක් ගැන චීනය උනන්දුවෙන් – Elon Musk

Admin

මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරු වූ මාලදිවයිනේ හිටපු ජනපතිට වසර 11 සිරදඬුවමක්

Admin

අබිං සහ හෙරොයින් බෙදන ඇෆ්ගනිස්ථානය. – තලේබාන් ත්‍රස්තයින් ආදායම් සෙවූ හැටි.

colombotoday

කොවිඩ් එන්නත ඊශ්‍රායලයටත්

colombotoday

ප්‍රංශයේ මැයි දින පෙළපාලි අතරතුර ගැටුම්වලින් පොලිසියේ 100කට අධික පිරිසක් තුවාල ලබයි

Admin

බි‍්‍රතාන්‍යයෙ පැවැත්වෙන විරෝධතා උත්සන්න වෙයි

colombotoday