Colombo Today Local Newsfeatured

සමගි ජන බලවේගය අවුලෙන් අවුලට. | කෘත්තියාධිකාරී මණ්ඩලයේ සහය ඩයනාට | සජිත්වත් ඩයනාට පන්නා දැමිය හැකියි.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයට සහය ලබා දීමත් සමගම සමගි ජන බලවේගය පක්ෂය අවුල් ජාලාවක් බවට පත්වී තිබේ.

සමගි ජන බලවේගය පක්ෂයේ උප ලේකම් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය 20ට සහය දිමත් සමග සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා දුරකතනයෙන් ඇයට බැන වැදි ඇති අතර ඩයනා ද දැඩි ලෙස බැන වැදී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

කෙසේ වෙතත් මෙම පක්ෂය ඩයනා ගමගේ මහතිමිය සතු පක්ෂයක් වන අතර පක්ෂයේ මහාලේකම්ධුරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට සහ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදුන්න ද පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බලය මන්ත්‍රිනී ඩයනා ගමගේ සතුව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

පක්ෂයේ උප සභාපති ලෙස කටයුතු කරනු ලබන්නේ ද ඩයනා ගමගේ මහත්මියගේ සැමියා වන සේනක ද සිල්වා මහතායි.

කෘත්‍යාධිකාරි මණ්ඩලයට පක්ෂයේ තනතුරු වෙනස් කිරීමේ බලය සතු වේ.

Related posts

කොළඹ, බදුල්ල, නුවරඑළිය, රත්නපුර, මාතලේ, කලුතර රාජ්‍ය සේවකයෝ ගෝඨාභය උඩින් දිනවති !

colombotoday

විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම් අරුණි විජේවර්ධන

colombotoday

ISIS ත්‍රස්තවාදීන් ඉන්දියාවේ ප්‍රාන්තයක් අල්ලා ගනී….

colombotoday

ශ්‍රී ලංකාවත් ISIS ඉලක්කයක්.. ත්‍රස්ත ජාලය මේවනවිටත් ස්ථාපිත කරලා – ඇමරිකානු අධ්‍යයන ආයතනයක් හෙළි කරයි

colombotoday

මෛත්‍රී ජනපති ධුරයට සමු දෙයි !

colombotoday

මැතිවරණයට දින තුනකට පෙර අර්ජුන් ඇලෝෂියස් අත්අඩංගුවට

colombotoday