Colombo Today Local News

මෛත්‍රී ජනපති ධුරයට සමු දෙයි !

‍‍‍‍

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධපති ධුරයෙන් සමුගැනීමේ උත්සවය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත් වේ.


16 වැනි දා නව ජනාධිපතිවරයෙකු තෝරා ගන්නා ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල කාලය අවසන් වීමට නියමිතය.

Related posts

ඉතා රහසිගතව වැඩපොළක කාමරයක ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

Admin

චීන තානාපති, හිටපු ජනපති හමුවෙයි

colombotoday

ඩෙංගු රෝගීන්ගෙන් 20%ක් පාසල් දරුවන් – ජාතික ඩෙංගු මර්දන ඒකකය කියයි

Admin

දුම්රියක් මහරගමදී පීලි පනී

colombotoday

එම්.කේ.ඩී.එස් ගේ ඉඩම් ඇමති කම ජෝන්ට යයි!

colombotoday

කුරුණෑගල රෝහලේ සිටි තවත් නාවික සෙබළුන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday