Colombo Today Local News

ජනාධිපති-අගමැතිත් හොර පාරෙන් ෆේස්බුක් ඇවිත්.. පරීක්ෂණ ක්‍රියාත්මකයි

මහනුවර ප්‍ර දේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය නිසා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සමාජ ජාලා අවහිර කිරීමට රජය තීරණය කළත් විවිධ උපක්‍රම ඔස්සේ විශාල පිරිසක් එම සමාජ ජාලාවලට සුපුරුදු පරිදි පිවිසීමට කටයුතු කර ඇති අයුරු ඉතා පැහැදිලිව දැකගත හැකිය.

කෙසේ වෙතත් අවහිර කර තිබියදී විවිධ ක්‍රම මගින් සමාජ ජාලාවෙත පිවිසෙන පුද්ගලයන් ගැන සොයා බලන බවත්, ඔවුන් සම්බන්ධයෙන් අදාල නීතිමය කටයුතු කරන බවත්, අදාල අංශ මාධ වෙත දන්වා තිබේ.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු රජයේ ඇතැම් මැති ඇමතිවරුද අවහිරකර ඇති මෙම කාලය තුළ සුපුරුදු පරිදි ෆේස්බුක් සිය නිවේදන සහ ක්‍රියාකාරකම් සිය නිළ ෆේස්බුක් පිටුවල පලකරමින් සිටිනු දක්නට හැකිය.

 

Related posts

යාපනේ ව්‍යායාම මධ්‍යස්ථානයකට ආවා ප්‍රහාරයක්

colombotoday

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් විභාගය තෙවන දිනටත් ඇරඹේ

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

අදත් ඇප නොලැබෙයි.. විමල් නැවතත් රිමාන්ඩ්

colombotoday

පුද්ගලික බස්වලට තවත් මාස 6 ක ලීසිං සහනයක් දීමට සාකච්ඡා..

colombotoday

පරාක්‍රමබාහු රජතුමා රටවල් අල්ලන්න නැව් නැග්ගේ පොළොන්නරුවෙන්….

colombotoday