Colombo Today Local News

පුද්ගලික බස්වලට තවත් මාස 6 ක ලීසිං සහනයක් දීමට සාකච්ඡා..

පුද්ගලික මගී ප්‍රවාහන බස් සඳහා තවත් මාස 6 ක ලීසිං සහනයක් ලබාදීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ, පාසල් ළමුන් ප්‍රවාහනයේ නියුතු වෑන් රථ සඳහා ද එම සහනය ලබාදීමට නියමිත අතර මහ බැංකුව සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බවය.

Related posts

අද ඩොලරයේ මිල මෙන්න

colombotoday

“අම්මට ආදරය කරනව වගේ මව්බිමට ආදරය කරන්න අපේ දරුවන් හුරුකළ යුතුයි” – හිටපු ජනපති

colombotoday

චෝදනා ආවේ අන්තවාදී ආගම්වල ඉන්න කට්ටිය නිසයි. අද එජාපය සුද්ද වෙලා. ආර්ථික යුද්ධයෙන් දිනන්නත් පුළුවන්. රවී කරුණානායකගෙන් ප්‍රකාශයක්

colombotoday

කොරියාව සමඟ දේශගුණ විපර්යාස සදහා වන සහයෝගීතා ගිවිසුමක්

Admin

යන්නැත්තම් යවන්න ලෑස්තියි.. අගමැතිට එරෙහිව එජාපයෙන්ම විශ්වාසභංගයක්

colombotoday

තීරුබදු රහිත වාහන බලපත්‍රයක් සමග ‘පූජිත’ පොලිස්පති ධුරයෙන් සමු අරන් !

colombotoday