Colombo Today Local News

“විනිමය ඉන්දියාවට, දුප්පත්කම අපට” ඉතිහාසයේ මුල්වරට රෙදි සෝදන්නොත් විරෝධයේ

රෝහල්වල රෙදි සේදීමේ කොන්ත්‍රාත්තුව ඉන්දීය සමාගමකට පැවරීමට එරෙහිව ඉදිරි දිනවලදී විරෝධතාවක් පවත්වන බව රෙදි පිරිසිදු කරන්නන්ගේ සංගමය පවසයි.

බස්නාහිර පළාතේ රෝහල්වල රෙදි පිරිසිදු කිරීමේ කටයුත්ත ඉන්දීය සමාගමකට පැවරීම සම්බන්ධයෙන් රජය මෑතකදී ගිවිසුම්ගත විය.

තම ආදායම් මාර්ගය ඉන්දීය සමාගමකට පැවරීම අසාධාරණ බවත් වහාම මෙම ගිවිසුම අහෝසි කල යුතු බවත් සංගමය කියයි.

 

Related posts

වෙසක් පුන් පොහෝදා ඡායා චන්ද්‍රග්‍රහණයක්

colombotoday

මේ අගාධයෙන් රට බේරාගන්න තිබෙන එකම මාර්ගය මහා මැතිවරණයි – පැවිදි හඩ

colombotoday

“පවතින අභියෝග ජයගත යුත්තේ එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන්” – ජනපතිගෙන් අලුත් අවුරුද්දට සුභ පැතුම්

colombotoday

මොනරාගල සෙලවෙයි

Admin

ලංකා විදුලි බල මණ්ඩලයේ EPF කෝටි තුන්සීයක් අතුරුදන්

colombotoday

නියෝග නොතකා එස්. එස්.පී. අල්ලන්න ගිය කොස්තාපල්ගේ සහ සාජන්ගේ වැඩ තහනම්

colombotoday