Colombo Today Local News

බිත්තර අතිරික්තයක් තියෙද්දී ඉන්දියාවෙන් බිත්තර ගෙන්වයි – ඇමති ඩබලකගේ මරිසියක් එළියට

ශ්‍රී ලංකාවේ පරිභෝජනය සදහා බිත්තර අතිරික්තයක් පවතිද්දී එළැඹෙන උත්සව සමය ඉලක්ක කර එම ක්ෂේත්‍රයට සම්බන්ද ඇමතිවරු දෙදෙනෙක් බිත්තර ආනායනය කිරීමට උත්සාහයක නිරතව ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සනත් රත්නායක මහතා පවසයි.

ඩුබායි සමාගමක් හරහා ඉන්දියාවෙන් මෙම බිත්තර තොගය ආනායනය කිරීමට සැලසුම් කර ඇති බවත්, මේ හේතුවෙන් මෙරට බිත්තර නිශ්පාදකයන් දැඩි ලෙස අපහසුතාවකට පත්වන බවත් හෙතෙම කියා සිටී.

ඔහු මෙම අදහල් පලකළේ ඊයෙ 08 කුරුණෑගලදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

නව පත්වීම් රැසකට අනුමැතිය

Admin

ගම ගොඩනැගීමට බැංකු සේවා ගමට ගෙනියන්නැයි ජනපති කියයි

colombotoday

මානව හිමිකම් කොමිසමේ හෙට විශේෂ රැස්වීමක්

colombotoday

සැකකරුවන් වීඩියෝ තුළින් අධිකරණයට

colombotoday

“අලුත් ව්‍යවස්ථාවකට ආණ්ඩුවට ජනවරමක් නෑ“- අස්ගිරි ලේඛකාධිකාරී හිමියෝ අවධාරණය කරයි

colombotoday

“ඔබාමාත් ප්‍රසංශා කරා.. රජයේ වැඩපිළිවෙල ගැන හුසේන් කුමාරයත් ඉන්නේ හරි සතුටින්“ – ජනපති

colombotoday