Colombo Today Local News

“ඔබාමාත් ප්‍රසංශා කරා.. රජයේ වැඩපිළිවෙල ගැන හුසේන් කුමාරයත් ඉන්නේ හරි සතුටින්“ – ජනපති

mithrepala-s

ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මනාව හිමිකම් පිළිබද කොමසාරිස් සෙයිද් හුසෙන් තමන් සමග සිය සතුට පළ කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු හමුවීමෙන් අනතුරුව නිව්යෝක් නුවරදී ශ්‍රී ලංකාවේ මාධ්‍යෙව්දීන් හමුවේ ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

එසේම වත්මන් රජය ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධයෙන් තමා හමුවූ බොහෝ රාජ්‍ය නායකයන් පසසමින් කතා කළ බවත්, ලංකාවේ දේශාපලන පරිවර්ථනය ලෝකයටම ආදර්ශයක් බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා තමන් සමග පැවසූ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Related posts

අතරුදන් පනතට සහය වූ සියළු දෙනා මරා දැමිය යුතු ද්‍රෝහීන් – රියර් අද්මිරාල් සරත් වීරසේකර

colombotoday

ක්‍රිකට් තහනම් කරන්න ඉල්ලමින් අයි.සී.සීයට යවපු ලිපි තුන මැතිසබයට

Admin

නියෝජ්‍ය නගරාධිපති නියාස් වලලන්න ඉල්ලා බැණ තර්ජනය කිරීම. | ගාල්ලේ සෞඛ්‍ය නිලධාරීහු වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසෙති.

colombotoday

ඇමති රාජිතගේ ප්‍රකාශය තවත් ප්‍රභාකරන් කෙනෙකු නිර්මාණය කිරීමට පාර කැපීමක්…

colombotoday

දරුපල ලබන්න දේවාලෙකින් බෙහෙත් ගත් තරුණියක් මරු දකී

Admin

මංගලගේ, කබීර් හෂීම්ගේ ඇමති විෂයන් ඉවත් කරන්නැයි අගමැති ජනාධිපතිට දන්වයි !

colombotoday