Colombo Today Local News

“බැංකුවල වංචා, ගැටළු ගැන සෙවීමේදී කීර්තිනාමයට හානි නොවන සේ කළ යුතුයි“ – අගමැති

ranil wickramasinghe 252
බැංකු සම්බන්ධයෙන් කටයුතු කරද්දී බැංකුවේ කීර්ති නාමයට හානියක් නොවනසේ එහි ගැටලු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා නැගූ රීති ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීමේ ටෙන්ඩරය බැංකුව විසින් අවසන් නොකළ ගණුදෙනුවක් බැවින් මෙතනදී අපි ප්‍ර වේශමෙන් කටයුතු කළ යුතුව ඇතැයිද අගමැතිවරයා සදහන් කළේය. සමහර පුවත්පත් මේ පිලිබදව අතිශෝක්තියෙන් කරුණු පළකර ඇති බවද අගමැතිවරයා කීය.

Related posts

යුද්ධයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 400ක් පාඩුයි..!

colombotoday

“ඉන්ධන, ගෑස් ඉල්ලද්දි ආණ්ඩුව ඉඩම් ඔප්පු දෙන්න කතා කරනවා.”

colombotoday

ගැටුම සිසුන් දෙපිරිසක් අතරයි.. ජාතිවාදය අවුස්සන්න එපා – රජයේ මතය මෙන්න

colombotoday

මරාගෙන මැරෙන ප්‍රහාරයක් ගැන අපව දැනුවත් කර තිබුණේ සතියකට කලින්…

colombotoday

දැඩි සුළඟින් විදුලිය බිඳවැටීම් දාහතර දහසක්

Admin

සංහිඳයාව වෙනුවෙන් විපක්‍ෂ නායකයාගේ බලහත්කාරකම් ඉවසමුද ?

colombotoday