Colombo Today Local News

“බැංකුවල වංචා, ගැටළු ගැන සෙවීමේදී කීර්තිනාමයට හානි නොවන සේ කළ යුතුයි“ – අගමැති

ranil wickramasinghe 252
බැංකු සම්බන්ධයෙන් කටයුතු කරද්දී බැංකුවේ කීර්ති නාමයට හානියක් නොවනසේ එහි ගැටලු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා නැගූ රීති ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීමේ ටෙන්ඩරය බැංකුව විසින් අවසන් නොකළ ගණුදෙනුවක් බැවින් මෙතනදී අපි ප්‍ර වේශමෙන් කටයුතු කළ යුතුව ඇතැයිද අගමැතිවරයා සදහන් කළේය. සමහර පුවත්පත් මේ පිලිබදව අතිශෝක්තියෙන් කරුණු පළකර ඇති බවද අගමැතිවරයා කීය.

Related posts

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට – නව මිල ගණන් මෙන්න

Admin

“අයුතු ධනයක් ලෝකයේ ඕනෑම රටක ඇත්නම් නඩු දමන්න”

colombotoday

“ශ්‍රීලනිපය එජාපය හා එක්ව සිටීම රටට අහිතකරයි” SB

colombotoday

සංචාරක කර්මාන්තයේ දියුණුවක්

Admin

IMF දෙවන වාරිකය ගන්න නව ගිවිසුමකට යෑමට සිදුවේවි – ආර්ථික අර්බුද සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාව

Admin

සතොස සහල් ගෙන්වීමේදී රුපියල් මිලියන 15,000ක මුදල් මගඩියක් – සෙලින්කෝත් හවුල් ?

colombotoday