Colombo Today Local News

අවුරුදු මාරයි – කාල හමාරයි.. රුපියල නන්නත්තාරයි.. ඩොලරය 150ට තව රුපියලක් අඩුයි.

a2573324950e4c6a90cf85a14e9c0cbc_XL

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ දවසේ පමණක් රුපියල් 2.10 කින් අවප්‍රමාණය වී ඇති බව ලංකා බැංකුවේ විදේශ මූල්‍ය අංශය පෙන්වා දෙයි.

ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 144.93ක් හා විකුණුම් මිල රු. 148.91ක් ලෙස විය.

මූල්‍ය වෙළඳපොල ආරංචි මාර්ග පවසන්නේ ඇමරිකානු ඩොලරය මෙම සතියේදී රුපියල් 150 ඉක්මවා යනු ඇති බවයි. මෙම අව ප්‍රමාණය කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත සිදු වන්නක් යැයි ඔව්හු පවසති.

Related posts

ඇමතිකමින් ඉවත්වන්නැයි අගමැති මාරපනට කියලා

colombotoday

හිටපු අගමැති අරලියගහ මන්දිරයෙන් පිටව යයි

colombotoday

සමාජ මාධ්‍ය නියාමනය වන පනත ගැන වෙරිටේ රිසර්ච් මතය

Admin

දිස්ත්‍රික් සහ පළාත් අතර සත්ව මස් ප්‍රවාහන තහනම ඉවතට

Admin

කැලණි සරසවියේ අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේ ඇතුළු සිසුන් 6ක් අද අධිකරණයට..

Admin

ඉන්ධන ආනයනයට ඩොලර් සෙවීම කබ්රාල් බාර ගනී

colombotoday