Colombo Today Local News

ඩිෆෙන්ඩර් නඩුවට ගිය හිරුණිකාට ඇප.. විමල්ගේ අයියා යළි රිමාන්ඩ්

hirunika

දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 9 දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (21) අධිචෝදනා භාර දෙනු ලැබීය.

ලබන වසරේ ජනවාරි මස 10 හා 11 දා නඩුව විභාග කිරීමට අධිකරණය නියෝග කළ අතර, එතෙක් සැකකරුවන් ඇප මත නිදහස් කරනු ලැබීය. සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක්ද පැනවූ අතර නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට චෝදනා 29ක් යටතේ නඩු පවරා තිබේ.

මේ අතර ජනාධිපති කාර්යාලයේ වාහනයක් අවභාවිත කලේ යයි රිමාන්ඞ් කර සිටින සරත් වීරවංශ මහතා මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් එන මස 05වන දින දක්වා නැවත රිමාන්ඞ් කර ඇත.

Related posts

ඉන්ටපෝල් කණ්ඩායමක් දිවයිනට

colombotoday

මංගල අපහාස කලේ කාදිනල්ට නොව සමස්ථ කතෝලික ප්‍රජාවටයි…

colombotoday

“හජ්“ උත්සවයට බාධාවක්ලු.. නාඋයනේ නාහිමි ආදාහනයට නිදහස් චතුරශ්‍රයේ අවසර නෑ !

colombotoday

කොරෝනා වයිරසයෙන් 10 දෙනෙකු මියගොස් ඇතැයි ෆේස්බුක් දැමු පුද්ගලයෙකු රිමාන්ඩ්

colombotoday

යාලට එන අයට ගිමන් නිවන තැනක්

Admin

වෙලේ සුදාගේ සහෝදරිය අතුළු තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday