Colombo Today Local News

ගල්පතුරක් ගැලවීමෙන් ඡායා රුවක් මතුවෙයි. – රාවනා රුව යැයි කියමින් නැරඹීමට පිරිස් එයි.

බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ ගල් පර්වතයක රාවණා රුව මතුවී ඇති බවට ආරංචිය පැතිර යාමත් සමඟ එය නැරඹීමට බොහෝ පිරිස් පැමිණෙමින් පවතිනවා.

රාවණා රජුගේ දඬුමොණරය ගාල් කළ බවට ජනප්‍රවාද පවතින ප්‍රදේශයක ගල් පතුරකයි මෙම රුව මතුවී ඇති බව පැවසෙන්නේ.

රාවණා රජු දඬුමොණර යන්ත්‍රය ගාල් කරනු ලැබුවේ මෙම දියඇල්ල ඉස්මත්තේ පිහිටි ස්ථානයක බවටයි ජනප්‍රවාදවල සඳහන් වන්නේ.

රාවණා ඇල්ල ආශ්‍රිතව රාම රාවණා කතාපුවතට පාදක වූ ඉතිහාසගත කරුණු රැසක් බැඳී පවතිනවා.

සිතා දේවිය සඟවා තැබුවේ යැයි ජනප්‍රවාදවල සඳහන් රාවණා ගුහාවක්ද මේ ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා ඇති බවයි පැවසෙන්නේ.

Related posts

සියළු රොහින්ග්‍යා ත්‍රස්තයන් පන්නා දමයි.. මුස්ලිම් ගම්මානවලින් 40% ක් හමුදාව යටතට !

colombotoday

කොහුවලත් වෙඩි තැබීමක්

Admin

51%ක කොටස් චීන සමාගමකට පැවැරීමට ගිවිසුම් ගහලා

colombotoday

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීමට දින නියම වෙයි

colombotoday

තමුසෙට පුළුවං දෙයක් කරනවා – සාලිගෙන් බුද්ධශාසන ඇමති විජේදාසට අභියෝග Video

colombotoday

ඛනිජ තෙල් ආනයනය කර බෙදා හැරීමේ කැබිනට් තීරණයට එරෙහිව පෙත්සමක්

colombotoday