Colombo Today Local News

ටික් ටොක් සිසුවාගේ ඝාතනය සම්බන්ධයෙන් අවුරුදු 12ක සිසුවෙක් ඇතුළු 6ක් රිමාන්ඩ්

ටික් ටොක් සමාජ ජාලා වීඩියෝ රඟදක්වන 17 හැවිරිදි දරුවෙකු පිහියෙන් ඇන ඝාතනය කළේ යැයි කියන සිද්ධියට අදාළව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය අත්අඩංගුවට ගත් බාල වයස්කාර දරුවන් 06 දෙනා ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය අද (05)දින නියෝග කළාය.

මෙම බාලවයස්කාර දරුවන් හය දෙනා බන්ධනාගාර ආරක්ෂාව යටතේ මාකොල ළමා නිවාසයේ රඳවා තබන ලෙසට ද මෙහිදී මහෙස්ත්‍රාත්වරිය මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙම සැකකාර දරුවන් වයස අවුරුදු 12 සිට 16 දක්වා අතර වයස් කාණ්ඩවල පසුවන අයවලුන් බව ග්‍රෑන්පාස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

Related posts

තමිල්නාඩු ප්‍රාන්තයේ කොරෝනා රෝගීන් මෙරටට ගෙන්වා ප‍්‍රතිකාර කල යුතුයි- සම්බන්ධන්

colombotoday

අනුරාධපුර ගුවන් හමුදා කදවුර අසල අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් යවලා

colombotoday

තුවක්කු බට කඳන් 13ක් හා බෙහෙත් කොටන තුවක්කුවක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

“පෞද්ගලික විශ්වවිද්‍යාල තවත් ඇතිකළ යුතුයි” – උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති

colombotoday

තවත් කොරෝනා රෝගීන් 04 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

පොහොට්ටුව සහ ශ්‍රිනිප දීගය හරිගියහොත් ගෝඨා ජනපති, මහින්ද අගමැති, මෛතී‍්‍ර කථානායක

colombotoday