Colombo Today Local News

පාසල් අගෝස්තුවේ යළි අරී ?

ලබන අගෝස්තු මාසයේදී පාසැල් විවෘත කිරීමට හැකිවෙනු ඇතැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජීඑල් පීරිස් මහතා විශ්වාෂය පළ කර සිටී.

ඊට පෙර කොවිඩ් මර්දන එන්නත් ගුරුවරුන්ට ලබා දීමට ක්‍රියා කරන බවද හෙතෙම සඳහන් කළේය.

පාසල් විවෘත කිරීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තක් බවද ඇමැතිවරයා කීය.

Related posts

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් සියයට 25කින් ඉහළට

colombotoday

ගෝඨා ඇතුළු යුද විරුවන් තොගයක් හෙට අලුත්කඩේ අධිකරණයට !

colombotoday

රණවිරු දඩයමට තිත; විදේශ කටයුතු රාජ්‍ය ඇමැති සුසිල්ගෙන් පොරොන්දුවක්.

colombotoday

ජනපතිට ඡාත්‍යන්තර සම්මානයක්

colombotoday

අධිකරණ ඇමති වැඩ අරඹයි

colombotoday

මැතිසබයේදී ගම්මන්පිලගේ කට වහයි

colombotoday