Colombo Today Local News

රන්ජන් රාමනයක දිගටම මන්ත්‍රීවරයෙක් ? Video

අධිකරණයට අපහාස කිරීමේ වරදට වැරදිකරු වී වසර 4ක බරපතල වැඩ සහිත සිර දඬුවම් හිමිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනයක මහතාට දිගටම මන්ත්‍රීවරයෙක් ලෙස මන්ත්‍රී වරප්‍රසාද යටතේ කටයුතු කල හැකිද යන්න තම නීතිඥයන් විසින් සොයා බලමින් සිටින බව සමගි ජන බලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අද (16) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට දඬුවම් හිමි වීමෙන් පසු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් ඇතිවිය හැකි නීතිමය තත්වයන් පිළිබඳව අපැහැදිලි තත්වයක් පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Related posts

මහේෂ් තීක්ෂණ ස්කෑන් පරීක්ෂණයකට

Admin

ඉහළ පොලිස් නිලධාරීන්ගේ බලපෑම් නිසා අත්අඩංගුවට ගත් දෙමටගොඩ චමින්දගේ පුත්‍රයා නිදහස් කරයි

colombotoday

මන්ත්‍රීන්ට දීපු සහනේ ඉල්ලා වැලිකඩ කැලඹෙයි | සිරකරුවන්ට මෙල්ල කරන්න කැරලි මර්දෙනෙත් එයි

colombotoday

මහාචාර්ය ගුණපාල නානායක්කාර ජාතික අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙක් ඉවතට

colombotoday

2024 නව වසර ආරම්භ වෙන්නේ ඖෂධ 300ක හිඟයක් එක්ක

Admin

හදිසි ප්‍රහාරයකට පෙර සූදානමක්.. කොළඹ මර්මස්ථාන රකින්න හමුදාවට නියෝග…

colombotoday