Colombo Today Local News

විමල් විරවංශ වැලිකඩ බන්ධනාගාර රෝහලට

wimal_walikada

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන රාවනා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි මුණගැසීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට අද (20) පැමිණ තිබෙනවා.

මෙහිදී බොදු බල සේනා සංවිධානයේ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥණසාර හිමි ද හමු වී සුවදුක් විමසූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් බොදු බල සේනා සංවිධානය ආරම්භයත් සමගම බොදු බල සේනාව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ලෙස දිගින් දිගටම විවේචනය කිරීමට විරවංශ මහතා කටයුතු කල අතර රාවනා බලය සංවිධානය ආරම්බය සිදුවන්නේද විරවංශ මහතාගේ මුලිකත්වයෙන් බවයි එකල චෝදනා එල්ල වුණේ

Related posts

පිටකොටුව දෙවන හරස් වීදියත් වැසෙයි

colombotoday

එල්ලුම්ගහ සක්‍රිය කිරීමට යුරෝපා සංගමය එරෙහි වෙයි

colombotoday

ලාම්පුවක් පෙරළී පාඩම් කරමින් සිටි සිසුවියක් පිලිස්සී මරුට

colombotoday

සන්ධාන සගයෝ අලුත් පෙරමුණකින් පුංචි ඡන්ද සටනට

colombotoday

බැදුම්කර වාර්තාව හා ජනපති ප්‍රකාශය පරස්පරයි.. රවී කරුණානායකත් විශේෂ ප්‍රකාශයක් කරන්න යයි

colombotoday

හරින් සහ ගෝලයෝ වෛද්‍යවරුන් සමග ගැටෙයි.. වෛද්‍ය පාදෙනියට පාදඩයා කියා බැනවදී

colombotoday