World

හනුමාන් දෙවියන්ටත් අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ උසාවියක් ‘හනුමන්’ දෙවියන්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් නියෝගයක් නිකුත් කර ඇත.

හනුමන් දෙවියන් අධිකරණය ඉදිරියට කැඳවනු ලැබ තිබෙන්නේ එතුමන් නමට කැප කරනු ලැබ ඇති දෙවොලක් මුල් කර ගෙන ඇති බවයි බීබීසි පුවත් සේවය පෙන්වා දෙන්නේ.

බිහාරයේ රොහ්ටාස් දිස්ත්‍රික්කයේ රජයේ වැඩ දෙපාර්තමේන්තුව පවසන්නේ, එම දේවාලය මහා මාර්ගයේ රථ වාහන තදබදයකට හේතු වී ඇති හෙයින් එය එම ස්ථානයෙන් ඉවත් කළ යුතුව ඇති බවයි.

Related posts

මුස්ලිම් වීම නිසා හිටපු ඇමරිකානු බොක්‌සිං ශූර මොහොමඩ් අලීගේ පුත්‍රයා ගුවන් තොටේදී අත්අඩංගුවට

colombotoday

ප්‍රංශ ප්‍රහාරයේ මහමොළකරු අබ්දුල් හමීඩ් පොලිස් ප්‍රහාරයෙන් මරු දකී

colombotoday

ජපානයෙන් එක් දිනකදී වැඩිම මරණ වාර්තා වෙයි

colombotoday

ඉන්දියාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව චීනය අභිබවයි

colombotoday

අමෙරිකාවේ බන්ධනාගාර තුළ කොරෝනා පැතිරෙයි

colombotoday

සෞදියේ ජෙඩාහ්, ඇමරිකානු තානාපති කාර්යාලයට මරාගෙන මැරෙන ජිහාඩ් ප්‍රහාරයක් !

colombotoday