Colombo Today Local News

එල්ලුම්ගහ සක්‍රිය කිරීමට යුරෝපා සංගමය එරෙහි වෙයි

ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය ගැන මෙරට යුරෝපා සංගම් තානාපතිවරුන් දැඩි විරෝධය දක්‌වා ඇත.

 ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව සහ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ යුරෝපා සංගමයේ දූත මණ්‌ඩලය සිය විරුද්ධත්වය දක්‌වමින් ඊයේ (18 දා) නිවේදනය නිකුත් කර තිබේ. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තමන් එකහෙළාම විරුද්ධ බව යුරෝපා සංගමය කියා සිටී.

Related posts

අධික වේගයෙන් ආ බසයක් බෝක්කුවක් අස්සෙ නවතී

Admin

ජුලියන් බෝලින් හා ජොනතන් මාටින්ස්ටයින් CID යට

colombotoday

නීතිවිරෝධීව පැවැත්වු ‘ආවා’ කල්ලි නායකයෙකුගේ උපන්දින සාදයක් වටලයි

colombotoday

නිලධාරීන් බිය විය යුතු නැහැ – ජනපති

colombotoday

ණය ප්‍රතිව්‍යුහගතකරණය සාකච්ඡා ගැන සුබ ආරංචියක්

Admin

රනිල්ට උපදෙස් දුන් සමාගමකට ගෙවන්න ‘රුපියල් කෝටි 12ක්’ ආණ්ඩුවෙන් ඉල්ලයි

colombotoday