Colombo Today Local News ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා වැඩි කරයිAdmin8 February 20248 February 2024 by Admin8 February 20248 February 2024044 මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවන බවයි. ඒ අනුව රුපියල් 5,000ක්ව පැවැති Read more
Colombo Today Local News මහ බැංකු නිවේදනයක්Admin8 February 20248 February 2024 by Admin8 February 20248 February 2024057 ශ්‍රී ලංකා මහ බැංකු විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල කටයුතු සදහා නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව වාණිජ බැංකුවල නිත්‍ය පහසුකම් සඳහා විවෘත වෙළෙඳපොළ කටයුතු යටතේ Read more
Colombo Today Local NewsUncategorized සැකකරුවන්ට වස දුන්නාට සැකපිට පොලිස් නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවටAdmin8 February 20248 February 2024 by Admin8 February 20248 February 2024078 ආදුරුප්පු වීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් තිදෙනෙකු වැඩ තහනමට ලක්කර තිබේ. ජින්තුපිටිය ප්‍රදේශයේ වෙඩිතැබීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන එම පොලිස් ස්ථානයේ සිර මැදිරියක රඳවා සිටි සැකකරුවන් Read more
Colombo Today Local News හීනටියංගල යතුරුපැදි අනතුරකින් තරුණයකු ජීවිතක්ශයටAdmin8 February 20248 February 2024 by Admin8 February 20248 February 2024068 යතුරුපැදියක් තාප්පයක ගැටී සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් ඇති බව කළුතර දකුණ පොලීසිය පවසයි. මෙම අනතුර සිදුව ඇත්තේ මියගොස් ඇති තරුණයා කළුතර දෙස සිට හීනටියංගල දෙසට Read more
Colombo Today Local News මත්ද්‍රවය නොමැති නිසා ගෙල කපා ගැනීමට උත්සහ කල පුද්ගලයෙකු රෝහලටAdmin8 February 20248 February 2024 by Admin8 February 20248 February 2024057 දරුණු කැපුම් තුවාල සහිතව කුරුණෑගල බස් නැවතුම්පොළ තුළ වැටී සිටි පුද්ගලයෙකු රෝහල්ගතකර ඇත. මෙලෙස රෝහල්ගතකර ඇත්තේ කුරුණෑගල සුමංගල මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මෙලෙස පිහියකින් සිය Read more
Colombo Today Local News අමාත්‍ය සනත් නිශාන්තගේ මරනය සැක සහිතයි බිරිද පැමිනිලි කරයිAdmin8 February 20248 February 2024 by Admin8 February 20248 February 2024055 හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිය වන නීතිඥ චමරි ප්‍රියංකා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (පෙබ. 7) පැමිණිල්ලක් කරනු ලැබ ඇතැයි පොලීසිය පවසයි. මෙම පැමිණිල්ල Read more
Colombo Today Local News අනුර කුමාර දිසානායක කේරලයටAdmin8 February 20248 February 2024 by Admin8 February 20248 February 2024088 ඉන්දියාවේ සංචාරයක නිරත වන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස අද (08) කේරළ ප්‍රාන්ත රජයේ බලධාරීන් කිහිපදෙනෙකු හමුවීමටත් සැලසුම් කරගෙන සිටී. Read more
Colombo Today Local News මල්වතු හිරිපිටිවල හිමි නමක් ඝාතනය කිරීම සම්බන්දයෙන් සැකකරුවන් අත්අඩංගුවටAdmin8 February 20248 February 2024 by Admin8 February 20248 February 2024061 ඉකුත් ජනවාරි මස 23 දින මල්වතු හිරිපිටිවල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් වෙඩි තබා ඝාතනය කිරීමක් සිදුවී තිබුනි.ඒ සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා Read more
Colombo Today Local News ජනපති ඕස්ට්‍රේලියාවටAdmin8 February 20248 February 2024 by Admin8 February 20248 February 2024042 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ. ඒ, 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා බවයි සදහන් කලේ. ජනාධිපතිවරයා මේ සඳහා සහභාගී Read more
Colombo Today Sports NewsWorld ජස්ප්‍රිට් බුම්‍රාගේ ලෝක වාර්තාවAdmin7 February 20247 February 2024 by Admin7 February 20247 February 2024085 සුපිරි ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්‍රා සුවිශේෂ ක්‍රිකට් ලෝක වාර්තාවක් තබා තිබේ. ක්‍රිකට් දිවියේ කුමන හෝ අවස්ථාවක දී ටෙස්ට්, එක්දින සහ 20යි 20 අකෘති Read more