Colombo Today Local News

“මේ ඔක්කොම නිවට ජනපති නිසයි… ගහන්න ඕන හොම්බට” – මර්වින්ගෙන් සැර ප්‍රහාරයක්

උතුරේ ප්‍රධාන අමාත්‍යවරයා හමුදාව සම්බන්ධව විවිධ ප්‍රකාශ සිදුකරන්නේ කොන්ද පන නැති ජනාධිපතිවරයෙක් සිටින නිසා බවත් ඔහුට (උට) දත්ටික බිමට වැටෙන්න හොම්බට ගැසිය යුතු බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ප්‍රකාශ කර ඇත.

තමන් මුලතිව් හී සිදුකල සංචාරයකදී ජීවිත පරිත්‍යාගයෙන් දිනාදුන් උතුරු දේශය දැන් හමුදා පාලනයෙන් ඉවත්කර ඇති බවට හමුදා නිලධාරීන් ශෝකයෙන් සඳහන් කල බවද හිටපු අමාත්‍යවරයා පැවසීය.

එසේම තමන් සිංහලයන් වෙනුවෙන් ඉදිරියේදී මැතිවරණ සඳහා ඉදිරිපත් වන බවත් බයිසිකලයෙන් , කෙහෙල් ඇවරියෙන් පැමිණ ස්වාධීනව ජයග්‍රහණය කිරීමට හැකිනම් තමන්ට වීර දුටුගැමුණු සංවිධානය හරහා පැමිණ ජයග්‍රහණය කල හැකි බවද ඔහු සඳහන් කර ඇත.

Related posts

කළුතර ජාවත්ත බන්ධනාගාරයේ රැඳවියන් 32කට කොරෝනා

colombotoday

හෙට ශ්‍රී ලංකාවේ ‘නිදහස් දින විශේෂ අමුත්තා’ පූටින්ගේ සුපිරි හමුදා ලොක්කා ජෙනරාල් ඔලෙක් සල්යුකොව් !

colombotoday

නිරුවතින් ගෙට පනින හොරෙක්

Admin

ජාතික රුපවාහිනී විකාශන කටයුතු අත්හිටුවේ. සේවකයෝ හූ කියා මංගල, රාජිත, චතුර පන්නා දමයි

colombotoday

මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීම අන්තර්ජාලය ඔස්සේ

colombotoday

කැළණි, කළු සහ ගිං යන ගංගා තුනේ ජල මට්ටම ඉහළට

colombotoday