Colombo Today Local News

මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීම අන්තර්ජාලය ඔස්සේ

09 වන පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීම අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය ගැසට් කිරීමෙන් අනතුරුව අදාළ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකෙරෙන බවය.

අගෝස්තු මස 20 වන දින පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

මෙවර පාර්ලිමේන්තුව රැස්වීමේ දී මන්ත්‍රීවරුන් විශේෂ මාර්ගෝපදේශන පිළිපැදිය යුතු බවද ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

Related posts

ගම්මන්පිලට ඇප.. විදෙස් ගමන් තහනම්

colombotoday

මහාචාර්ය කාලෝ රෝහල්ගත කරයි.. ඉහළම වෛද්‍ය කණ්ඩායමකින් දැඩි සත්කාර !

colombotoday

ශ්‍රී ලාංකීය අභිමානය ලෝකයට අරන් ජිනීවා යන VEGA !

colombotoday

බස් රථයක් ඇළකට පෙරළී 18ක් රෝහලේ

colombotoday

උ.පෙළට ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයක්

Admin

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්

colombotoday