Covid 19

කෘෂිකර්ම ඇමති මහින්දානන්දටත් කොරෝනා

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඒ මහතාට ඊයේ (03) දිනයේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයක් මගින් මේ බව තහවුරු වී ඇත.

ඒ මහතාගේ ආශ්‍රිතයන් මේ වනවිට නිරෝධායනයට ලක්ව ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පැවැසීය.

Related posts

තහවුරු කළ තවත් කොවිඩ් මරණ 16ක්

colombotoday

ශ්‍රී පාද වන්දනා නවත්තන්නැයි ඉල්ලීමක් !

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 326 ක්

colombotoday

කොරෝනා මරණ 5ක් – සමස්ථ මරණ සංඛ්‍යාව 29 දක්වා ඉහළට

colombotoday

අද නව ආසාදිතයින් 932ක්

colombotoday

රාජාංගනයේ ගම්මාන 24ක් ලොක්ඩවුන්

colombotoday