Covid 19

නව කොවිඩ් ආසාදිතයින් 326 ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 326ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 34,447ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 180ක් – කොටුව පොලිසියත් තාවකාලිකව වසා දමයි

colombotoday

පොලීසියේ තවත් කොරෝනා ආසාදිතයින් 17 ක් හදුනා ගැනේ

colombotoday

මුඛ ආවරණ නොමැතිව පොදු ස්ථානවල ගැවසුනු තවත් තිදෙනෙකුට කොවිඩ්

colombotoday

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday

මුහුණු ආවරණ පවා නොමැතිව දෙයියෝ යදින්න ගිය අයෙක්ට කොරෝනා. 50ක් නිරෝධායනයට.

colombotoday

තවත් එන්නත් ලක්ෂ 16ක් ලංකාවට නොමිලේ

colombotoday