කැස්බෑව ආටිගල බාලිකා පාසැල අසල අලුතින් මත්පැන්හලක් විවෘත කර ඇති බව සඳහන් කරමින් ඒ සඳහා ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් කැස්බෑව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් ගොම්බැද්දල දමිත හිමි Facebook සටහනක් යොදා තිබෙනවා.