Colombo Today Local News

ආගම්වලට නිගරු කළ ජෙරම් ට එරෙහිව පෙත්සමක්

ආගම්වලට නිගරු වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි සඳහන් ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ අදාළ දේවගැතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසය.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Related posts

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ශෂින්ද්‍රගෙන් ගැලවෙන ලකුණු.

colombotoday

දැදුරුඔය නිම්නයේ පහත්බිම්වලට අවදානම් තත්වයක්

Admin

විපක්ෂනායක මහින්දට ජවිපෙන් පැසසුම්

colombotoday

විවාහ ආඥා පනත් තුන සංශෝධනය කිරීමට රතන හිමිගේ යෝජනාව අද පාර්ලිමේන්තුවට !

colombotoday

උතුරේ සේවයට දෙමළ පොලිස් නිළධාරීන් 400 ක් බදවා ගැනේ

colombotoday

ජනපති අපේක්ෂක ලෙස මෛත්‍රීට පොහොට්ටුවේ පළාත් සභා මන්ත්‍රි සහාය නෑ

colombotoday