Colombo Today Local News

ටෙක්නිකල් හන්දිය අසල පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්ත්වයක්

ආණ්ඩුවට එරෙහිව දේශපාලන පක්ෂ හා බහුජන සංවිධාන ආරම්භ කළ පා ගමන මේ වන විට ටෙක්නිකල් හන්දිය පසු කරමින් කොටුව දෙසට ගමන් කරන අතර කොටුව කැලෑ පොළ ආසන්නයේ යොදවා ඇති මාර්ග බාධක හරහා විරෝධතාකරුවන් ගමන් කිරීමට සූදානම් වෙද්දී පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර උණුසුම් කාරි තත්ත්වය ඇති වි තිබේ.

මේ හේතුවෙන් මේ වන විට මරදාන සහ ටෙක්නිකල් හන්දිය අවට දැඩි වාහන තදබදයක් ද පවතී.

Related posts

අද දුම්රිය 22 ක් අවලංගුයි

colombotoday

ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යයි

colombotoday

වතු නිවාස පේළියක ගින්නක්.. නිවාස දහයක් සම්පුර්ණයෙන් ම විනාශයට

colombotoday

සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි

colombotoday

කොවිඩ් මරණ සාමාන්‍ය මිනී පෙට්ටියක් රු.18,000යි. මල්ශාලාව නිෂ්පාධකයාගෙන් ගන්නේ දෙදාහට. – රජයට මැදිහත්විය නොහැකි බව ඇමති කියයි

colombotoday

රියදුරු බලපත්‍රය අවලංගු කරන්න ලකුණු කැපීම මාර්තු සිට

Admin