Colombo Today Local News

සජබ මන්ත්‍රීවරු පොහොර ඉල්ලා වෙලට බහී

පොහොර නොමැති නිසා තම වගාවන් පාලුවී ඇති බව පවසමින් ඇඹිලිපිටිය නගරය ආසන්නයේ දී අද (25)දින විරෝධතාවක් පැවැත්විණි.

රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගය ආසන්නයේ වෙල් යායක පැවති විරෝධතාවට සමගි ජන බලවේගය නියෝජනය කරන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිවු දෙනෙක් ද එක්ව සිටිය.

සෞඛ්‍ය උපදෙස් ද නොතකමින් ඇතැමුන් රැස්ව සිටි අතර මිනී පෙට්ටියක් ගිනි තැබීම ද එහිදී සිදු වුණි.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්,

Related posts

ව්‍යවස්‌ථා සම්පාදක සභාවෙන් ඊළමට දොරවල් අටක්‌!

colombotoday

ජල ගාස්තුව සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

පාතාල කල්ලි සාමාජිකයින් එක්ක මන්ත්‍රිගේ මල්ලි මැණික් ව්‍යාපාරිකයාගේ ඇස් වලට මිරිස් කුඩු ගසා මංකොල්ල කාලා

colombotoday

විශ්වවිද්‍යාලවල ලියාපදිංචිවීමට දුන් කාලය දීර්ඝ කෙරේ

colombotoday

ජනපතිට හූනියම් කල අය සොයා පොලිස් පරීක්ෂණ ඇරඹෙයි !

colombotoday

ලාබ ලබන රාජ්‍ය ව්‍යවසාය විකුණන්න ජනවරමක් නෑ

Admin