Colombo Today Local News

ජනපතිට හූනියම් කල අය සොයා පොලිස් පරීක්ෂණ ඇරඹෙයි !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ නම් යොදා කරන ලද හූනියම පිළිබදව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

සොහොන් භූමි ආඥා පනත යටතේ මෙම පරීක්ෂණ ආරම්භ කළ බව අනුරාධපුර ප්‍ර දේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවී පීරිස් මහතා පැවසීය.

මෙම හූනියම සිදුකර මාස දෙකක පමණ කාලයක් ගතවන අතර මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට නීතිමය ඉඩකඩ නැතත්, සිද්ධීය පිටුපස සිටින පුද්ගලයන් කවුදැයි සොයා ගැනීම වැදගත් වන බවද කී පොලිස් අධිකාරී රවී පීරිස් මහතා මෙය ප්‍රා දේශීය මට්ටමෙන් සිදුකළ බොළද වැඩක් ලෙස සලකන බවද කීවේය.

මෙය බොළද වැඩක්, නමුත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සෙවීම වැදගත් යැයිද හෙතෙම කීවේය.

– දිවයින

 

Related posts

ලෝක සෞඛ්‍ය සංවිධානය දීලා තියෙන ප්‍රමුඛතා අනුපිළිවෙලේ දේශපාලකයන්ගේ එකක් නෑ. – රවී කුමුදේශ්

colombotoday

ඉන්ධන ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ පාර වසති

colombotoday

විස්සේ විවාදය අද.. ඡන්ද විමසීම හෙට – සමගි ජන බලවේගයෙන් කමිටුවක්

colombotoday

පොදු ස්ථාන ජීවානුහරණය කිරීම ඇරඹෙයි !

colombotoday

කහ ගොවීන්⁣ට දෙන බීජ සහනාධාරය දෙගුණ කිරීමට සැලසුම්.

colombotoday

බුර්කාවෙන් මළගෙදරකට ගිය 23 හැවිරිදි තරුණිය සහ ඇයගේ සැමියා අත්අඩංගුවට…!

colombotoday