Colombo Today Local News

කහ ගොවීන්⁣ට දෙන බීජ සහනාධාරය දෙගුණ කිරීමට සැලසුම්.

අලුතින් කහ වගා කරන ගොවීන්ට ලබා දෙන බීජ සහනාධාරය දෙගුණ කිරීමට කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, මෙවර කහ අස්වැන්නෙන් කොටසක් රජය මිලදී ගැනීමට ද සැලසුම් කර ඇති බවයි.

කහ අස්වනු නෙලීම ඉදිරි දෙසතිය ඇතුළත ආරම්භ කරන අතර එම අස්වනු නෙලීමත් සමග දැනට පවතින කහ හිඟය තුරන්ව යනු ඇති බව ඔහු පැවසුවේ ය.

Related posts

පොලීසිය ජරාව ඉල්ලුවොත් පොලිස් කොමිසමට කියන්න අංකයක්

colombotoday

දේශබන්දු කරූ ජයසූරියට දේශාභිමාන්‍ය සම්මානය පිරිනැමීම අද ජනාධිපති මන්දිරයේදී..

Admin

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ සරසවි කුලපති ධුරයට

colombotoday

ඇමති විමල්ගේ නිවසේ දී රැස්වු කණ්ඩායම ජනපති අතර හමුවක්

colombotoday

ශ්‍රීලනිපය සහ පොහොට්ටුව එක් කර නායකත්වය මහින්දට ගන්නැයි යෝජනාවක්

colombotoday

අර්ජුන් අල්ලන්න වරෙන්තු නිකුත් කරනවාද, නැද්ද – තීන්දුව 09 වැනිදා

colombotoday