Colombo Today Sports NewsWorld

දැවන්ත පරාජයෙන් පසු ඉන්දීය ක්‍රීඩකයන්ගේ නිවාස ඉදිරිපිට ගිනිකෙළි (Photo)

පාකිස්ථානය හා ඉන්දියාව අතර පැවති තරගයෙන් ලකුණු 180ක දැවැන්ත පරාජයක් ඉන්දියාව ලැබීමත් සමග ඉන්දියාවේ කාන්පූර් ප්‍රාන්තයේ ක්‍රිකට් ලෝලීන් ක්‍රීඩකයන්ගේ රූප ගිනිබත් කරමින් දැවැන්ත උද්ඝෝෂණ සිදු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දියාව ICC තරගාවලියක අවසන් මහ තරගය පරාජයට පත්වූ දෙවන අවස්ථාව මෙය වන අතර, ඇතිව තිබෙන කලහකාරී තත්ත්වය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නිවාසවලට පොලිස් ආරක්ෂාව යොදා ඇති බවද මාධ්‍ය වාර්තා පවසයි.

Related posts

රුසියානු ගුවන් යානය දරුවන් 17ක් ඇතුළු මගින් 217ක් සමග සම්පුර්ණයෙන්ම විනාශයි

colombotoday

මාලදිවයිනේ හිටපු ජනාධිපති ඝාතනයට තැත් කළ ඉස්ලාම් අන්තවාදියා අල්ලයි

colombotoday

ඔස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රොන් මරණය වාර්තා වෙයි

colombotoday

ඉන්දියාවේ රෝහලක හටගත් ගින්නකින් කොවිඩ් රෝගීන් 07 මරුට

colombotoday

කුලසේකර ක්‍රිකට් වීරයා සමුගැනීමට ක්‍රිකට් ආයතනයෙන් තරගයක් ඉල්ලයි

colombotoday

බොරතෙල් බැරලයක මිල තවත් පහළට

colombotoday