Colombo Today Sports News

(Video) කැන්ගරු අභිමානය බින්දුවට දමා සිංහයන්ට ජය ගෙනා ඊයේ තරගයේ විශේෂ අවස්ථා මෙන්න

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 163ක ජයක් ලැබීමට සමත්විය. එස්.එස්.සී. පිටියේ පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමට ලකුණු 347ක් රැස්කරමින් ඔස්ට්‍රේලියා කණ්ඩායමට ලකුණු 323ක ඉලක්කයක් ලබාදුන් අතර එයට පිළිතුර ලෙස ඔස්ට්‍රේලියා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 160ක් පමණි.

එ අනුව ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත් අතර ඔස්ට්‍රේලියා කණ්ඩායමක් ශ්‍රී ලංකාව හමුවේ Whitewash පරාජට ලක්වූ පළමු අවස්ථාව ලෙසින්ද මෙය ඉතිහාසයට එක්විය. තරගාවලිය පුරාවටම තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ රංගන හේරත් මෙම තරගයේදීත් ඔස්ට්‍රේලි කණ්ඩායමේ කඩුලු හතක් බිඳ දැමුවේය.

ඊයේ තරගයේ විශේෂ අස්ථා පහතින්

[fbvideo link=”https://www.facebook.com/thecricketpageinSL/videos/649416581889845/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

පොහොට්ටුවේ මන්ත්‍රීවරු ජනකව පන්නයි

Admin

ඩිල්රුවන් – අජන්ත – පරණවිතාන නව ක්‍රිකට් තේරීම් කමිටුවට

Admin

ධර්මසේන IPL යන්න බැහැ කියයි

colombotoday

T-20 කාන්තා ක්‍රිකට් කිරුළ ඕස්ට්‍රේලියාවට

colombotoday

ශ්‍රී ලංකා – ද. අප්‍රිකා 20යි 20 තරගය අද රෑ 9. 30ට

colombotoday

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී පාලිත බණ්ඩාර රිදී පදක්කමක් දිනා ගනී

colombotoday