Colombo Today Local News

කාමර හබය නිමයි.. අලුත් කාර්යාලයක යාපා වැඩ බාරගනී.. මාසික කුලිය ලක්ෂ 20යි !

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමතිවරයා ලෙස පත්වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ අමාත්‍යාංශ පරිශ්‍ර යේ කාමර අටක් අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් අල්ලා ගැනීම නිසා ඇතිවූ ආරවුල මේ වන විට නිමාවට පත්ව ඇති අතර ඒ අනුව අද (19) පෙරවරුවේ ඇමතිවරයා වැඩ බාර ගැනීමට නියමිතය.

අමාත්‍යාංශ කාර්ලායල කබීර් හෂීම් ඇමතිවරයා විසින් අල්ලා ගැනීම නිසා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට ලෝක වෙළද මධ්‍යෂ්ථානයේ නැගෙනිහිර කුළුණේ 23 වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන යෑමට කොටසක් වෙන්කරවාගෙන ඇති අතර ඒ සදහා රුපියල් මිලියන දෙකක මාසික කුළියක් වැය කිරීමට රජයට සිදුව තිබේ.

Related posts

රාජ්‍ය සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයක්

colombotoday

ආපදා කලමනාකරණයේදී ආණ්ඩුව දිගටම ඇණකොන්ඩා.. කොස්ගම ජනතාව කුපිත වෙලා

colombotoday

මිනී කන කිඹුල්ලූ. මිනිස්සු උස්සන සුදු වෑන්. හතර අතේ ඇප ඉල්ලන දොස්තර රාජිතගේ වැඩ මෙන්න.

colombotoday

ඔබට අනාගතයක් ලබලා දෙන්න මම අකමැත්තෙන් හෝ ගිහින් ජාත්‍යන්තරයෙන් හිඟාකෑවා – රනිල් වික්‍රමසිංහ

Admin

අවශ්‍යව සිටි බන්ධනාගාර නිලධාරියා CIDයට භාරවෙයි

colombotoday

නිරෝධායන නීති නොතකමින් පැවැත් වූ අරාබි පාසල

colombotoday