Colombo Today Local News

“සැකය තහවුරුයි.. ජනපති සිරිසේන පඹයෙක්.. රූකඩයක්, ඔහුම ඔප්පුකර පෙන්නුවා” – ජවිපෙ

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ රටේ රාජ්‍ය නායකයා නොවන බවත්, ඔහු රූකඩයක් බවත් සැකයකින් තොරව ඔප්පූ වූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කිරීම කල් දමන බවත්, ඒ පිළිබදව අදාළ අමාත්‍යවරුන් හමුවීමට සාකච්ඡා කිරිමට අවස්ථාවක් සලසා දෙන බවත්, ඛණ්ජතෙල් සංස්ථාවේ වෘත්තීය සමිතිවලට ජනාධිපතිවරයා පොරොන්දු වෙත්දී, අගමැතිවරයා විසින් හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කළ බවත් හෙතෙම කියා සිටියේයා.

මෙම සිදුවීම තුළින්, මෛත්‍රීපාල ජනාධිපතිවරයා රූකඩයක් යැයි කලක් පැවති සැකය ඔහු විසින්ම තහවුරු කළ බවද අනුර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

[fbvideo link=”https://www.facebook.com/anurakumara/videos/819606578193791/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

සියළුදෙනා ගෝඨාභයට බය විය යුතුයි… මාත් ඔහුට පුදුම තරම් බයයි – මංගල

colombotoday

රේන්දපොළ අඹේවෙල ලෝකාන්තය මාර්ගය නායයයි

Admin

155කගෙන් යුත් 6වන යුක්රේන සංචාරක කණ්ඩායමත් දිවයිනට

colombotoday

දේශපාලන පක්ෂ සමග සන්ධානගතවීමකට සූදානමක් නැහැ

colombotoday

උමාරා සිත්රිදුනු අයගෙන් සමාව ඉල්ලයි

Admin

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උණුසුම් තත්ත්වයක්

colombotoday