Colombo Today Local News

දේශපාලන පක්ෂ සමග සන්ධානගතවීමකට සූදානමක් නැහැ

ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂ සමග සන්ධානගතවීමකට සූදානමක් නැතැයි එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානගතවීමට සුදානම් බවට ඊයේ සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

Related posts

සිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවයි

colombotoday

සමාජ මාධ්‍ය පාලනයට පනතක් !!

colombotoday

බදුර්දීන් සමග 06ක්, විජේදාස, සුජීව සමග එජාප 10ක් එයි.. ශ්‍රීලනිප-ඒකාබද්ධ අලුත් ආණ්ඩුවකට සූදානම් !!

colombotoday

බිත්තර හා කුකුළු මස් මිල ගැන කඩිනම් විමර්ශනයක්

colombotoday

පොඩි ලැසී ගේ මව අත්අඩංගුවට

colombotoday

බස් ගැමුණුට බැහැ දොස්තරලා හිරේ යවන්න.. සයිටම් තීන්දුව ඉදිරියේදී වෙනස්විය හැකියි !!

colombotoday