Colombo Today Local News

155කගෙන් යුත් 6වන යුක්රේන සංචාරක කණ්ඩායමත් දිවයිනට

යුක්රේනයේ ස්කයි අප් ගුවන්සේවයට අයත් පීකිවු 555 දරණ ගුවන් යානයෙන් අද (08)දින පස්වරුවේ සංචාරකයින් 155 දෙනෙකු මත්තල ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණි බව ගුවන්තොටුපළ අධ්‍යක්ෂක ෂෙහාන් සුමනසේකර පැවසීය.

රජයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන, සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහනට සමගාමීව ඔවුහු පැමිණියහ. ඔවුන් මෙරටට පැමිනි 6වන යුක්රේන සංචාරක කණ්ඩායමයි.

පැමිණි පිරිස අදාල හෝටල් පරිශ්‍ර කරා රැගෙන යාමට නියමිතය.

මේ වන තෙක් පැමිණ ඇති සංචාරකයින්ගෙන් 146 දෙනෙක් එම ගුවන්යානයෙන්ම නැවත යුක්රේනයබලා පිටත් වූහ.

Related posts

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

රනිල්ගේ යෝජනාවක් අහෝසියි

Admin

(VIDEO) අලුත් දේශපාලන පක්ෂය හැදෙන හැටි බැසිල් කියයි

colombotoday

“දිනමිණේ පුවත අමු බොරුවක්” – පොදුජන පෙරමුණෙන් මාධ්‍ය නිවේදනයක්

colombotoday

රාජිත සේනාරත්නත් ගෙදර ?

colombotoday

පූගොඩ පොලිසියේ හිටපු OIC රක්ෂිත බන්ධනාගරයට

colombotoday