Colombo Today Local News

155කගෙන් යුත් 6වන යුක්රේන සංචාරක කණ්ඩායමත් දිවයිනට

යුක්රේනයේ ස්කයි අප් ගුවන්සේවයට අයත් පීකිවු 555 දරණ ගුවන් යානයෙන් අද (08)දින පස්වරුවේ සංචාරකයින් 155 දෙනෙකු මත්තල ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණි බව ගුවන්තොටුපළ අධ්‍යක්ෂක ෂෙහාන් සුමනසේකර පැවසීය.

රජයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන, සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහනට සමගාමීව ඔවුහු පැමිණියහ. ඔවුන් මෙරටට පැමිනි 6වන යුක්රේන සංචාරක කණ්ඩායමයි.

පැමිණි පිරිස අදාල හෝටල් පරිශ්‍ර කරා රැගෙන යාමට නියමිතය.

මේ වන තෙක් පැමිණ ඇති සංචාරකයින්ගෙන් 146 දෙනෙක් එම ගුවන්යානයෙන්ම නැවත යුක්රේනයබලා පිටත් වූහ.

Related posts

බැඳුම්කර මගඩි නොනැවතී ඉදිරියටම.. මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ හෙළිකරයි

colombotoday

නිරෝධායන නීතී උල්ලංඝනය කල ආයතන 1050කට නඩු.

colombotoday

බැදුම්කරය ගැන රවීගේ විශේෂ ප්‍රකාශය අද..

colombotoday

රටපුරා මහජන සාමය පවත්වාගෙන යාමට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි

colombotoday

අධිවේගයෙන් වැඩිවන අධිවේගයේ අනතුරු

Admin

“ජාත්‍යන්තර යුද අධිකරණයක් ලංකාවට ඕනමයි” – හුසේන්ගෙන් දැඩි තීරණයක් !

colombotoday