Colombo Today Local Newsfeatured

සංවිධාන 11 ක් තහනම් කලද ශ්‍රී ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් කිරීමට “කිලාෆත්” නිකුත් කළ ජමාතේ ඉස්ලාම් තහනම් කර නෑ.

මෙරට තුල ඉස්ලාම් අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුන ද පුදුම සහගත ලෙස, ශ්‍රී ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් කිරීමට “කිලාෆත්” ප්‍රකාශ කළ ජමාතේ ඉස්ලාම් සංවිධානය තහනම් කිරීමට කටයුතු කර නොමැත.

1954 වසරේ සිට මෙරට තුල අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කල ජමාතේ ඉස්ලාම් හිටපු නායකයා මේ වන විට අත්අඩංගුවේ පසුවෙයි.

එම සංවිධානය පිළිබඳව Colombo Today පසුගිය කාලය පුරාවට සිදුකල හෙළිදරව් කිරීම් කියවීම සඳහා එම ලින්කුවලට පිවිසෙන්න.

Related posts

මන්ත්‍රී සුජිත් සංජයට විපක්ෂ නායකගෙන් සභාපති ධුරයක්

Admin

9 වන දා සිද්ධියට අදාලව 1878ක් අත්අඩංගුවට

colombotoday

අයවැය විවාදයට පාර්ලිමේන්තුව රැස් වෙන්න කෝටි 20ක් ගිහින්

Admin

උත්තර පත්‍ර ඇගයිමේ ගුරුවරු තෙල් ඉල්ලා මහපාරේ

colombotoday

ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 10%කින් ඉහළට

colombotoday

තායිලන්තයෙන් ගෑස් මිලදී ගන්න කැබිනට් අනුමැතිය ලැබෙයි

colombotoday