Colombo Today Local News

“වතුකරයේ අපටත් ඉඩම්, පොලිස් බලතල ඕන“ – කම්කරු කොංග්‍රසය

යෝජිත ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන මගින් ලංකා කම්කරු කොංග්‍රසය වතුකරයටද ඉඩම් හා පොලිස්‌ බලතල ඉල්ලා ඇත. මේ බව ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රී මුත්තු සිවලිංගම් මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම සහ ඉඩම් හා පොලිස්‌ බලතල ලබාදීමේ යෝජනාවට තම කොංග්‍රසය සහාය දක්‌වන බවද පොලිස්‌ බලතල ලබාදීම මත පළාත් පොලිසි අවශ්‍ය බවද හෙතෙම දන්වා ඇත.

මේ අතර ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා අතුරු කමිටුව වෙත සුළු පක්‍ෂ හතරක්‌ තම යෝජනා ඉදිරිපත් කර ඇත. මනෝ ගනේෂන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ඊ. පී. ඩී. පී. සහ ඕල් සිලෝන් මක්‌කල් කොංග්‍රසය යන පක්‍ෂ එලෙස යෝජනා ඉදිරිපත් කර තිබේ.

Related posts

විදෙස්ගත ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීම නොමිලේ.

colombotoday

කුඩු හේමමාලාගේ සයකයෙක් අල්ලයි

colombotoday

කල්මුණේ ළමා නිවාස පාලිකාවට වෘත්තීය සුදුසුකමක් නෑ

Admin

යේසුස් තුමාණන් සර්ව බලධාරී අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨතම දූතයින්ගෙන් කෙනෙකු බව සඳහන් කරමින් උලමා සභාවෙන් නිවේදනයක්

colombotoday

ජනපති මෛත්‍රී දකුණු කොරියාවේ ඉදිද්දී කිම් ජොං උන් කොරියාවම හෙල්ලෙන්න කරපු වැඩේ !

colombotoday

අලියා මහරගමදී බයිසිකලයට යට වේ… අතට යන එන මග නැති වෙයි

colombotoday