Colombo Today Local News

ආණ්ඩුවෙන් ගිය 16 සහය ඒකාබද්ධ විපක්ෂයට!

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ආසන ඉල්ලා කතානායකවරයා වෙත ලිපියක් යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ලබන 8 වනදා පාර්ලිමේන්තු සැසියේදී තමන් ඇතුළු එම මන්තී‍්‍රවරුන් පිරිස විපක්‍ෂයේ අසුන් ගන්නා බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න සඳහන් කර සිටියි.

වෙනම කණ්ඩායමක් ලෙස තමන් ඇතුළු ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරු 16 දෙනා විපක්‍ෂයේ අසුන් ගන්නා බවත් ඒකාබද්ධ විපක්‍ෂය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් මන්තී‍්‍රවරයා මෙහිදී කියාසිටියා

Related posts

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අර්බුදයක

colombotoday

රතන හිමි පාර්ලිමේන්තුවට වැරදි දත්ත දෙයි

colombotoday

අපේ රටේ තියන ප්‍රශ්න හැම රටකම තියනවා.. සමාජ මාධ්‍යවලට ඒව පේන්නෑ – ජනපති කියයි

colombotoday

කොරෝනා ආසාදිත පූජකයාගේ දේවමෙහෙයට ආ බැතිමතුන් සොයයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා සඳහා වසරකට කෝටි 25ක් !

colombotoday

කොවිඩ් මර්දන එන්නත ජනමාධ්‍යවේදීන්ටත්

colombotoday