Colombo Today Local News

මෙගා පොලිස්ට කණ කොකා හඩයි.. ඉහළම තැනකින් කැපිල්ලක්.. චම්පික ඉල්ලා අස්වෙන්න යයි !

champikaa meයහපාලන රජය මහා නගර සහ බස්නාහිර සංවර්ධන(මෙගා පොලිස්) නමින් නව අමාත්‍යංශයක් ගොඩ නැගුවද එහි කටයුතු කරගෙනයාම සදහා අවශ්‍ය සහාය විශයභාර ඇමතිවරයාට ලබා නොදෙන බව එම අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

වසර එකහමාරක් ගතවී ඇතත් එම අමාත්‍යංශයට අයත් විෂයන් ගණනාවක් ගැසට් කර නැතැයිද පැවසේ. පාඨලී චම්පික ඇමතිවරයා ඉදිරියේදී ජාතික නායකයකු ලෙස මතුවේයැයි පවතින භිය නිසා රජයේ ප්‍රබලයකුගේ උපදෙස් මත මේ කටයුතු සිදුවන බව සදහන්ය.

මේ තත්ත්වය හමුවේ පාඨලී චම්පික මහතා දැඩිලෙස කළකිරී සිටින බව වාර්තා වේ.ඔහු සිය සමීපතමයන්ට පවසා ඇත්තේ උපරිම තව වසරක් බලා සිටින බවත් එම කාලසීමාව තුල යමක් නොව්නහොත් ආණ්ඩුවෙන් ඉවත් වන බවත්ය.

ceylonleader.com

Related posts

ජයන්ත විජේසේකර විමල්ව අතහරී.. මෛත්‍රීට එක්වෙයි

colombotoday

බැංකු නිලධාරිනියගේ නිවෙසට පැන දේපල කොල්ලකාලා

Admin

ලඟදි විවාහ වෙන්නද ඉන්නේ? විවාහ උත්සව සඳහා බලපාන නවතම නීති මෙන්න

colombotoday

දිනක් තුළ බස්නාහිර පළාතේ කළ වැටලීම්වලින් 389දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

ජපානයේ සේවය කල ශ්‍රී ලාංකිකයෙක් මරුට… සැකකරුත් ශ්‍රී ලාංකිකයෙක්

colombotoday

ගෝඨාභයට විරුද්දව රනිල් සහ මර්වින් මිනී මැරුම් සාක්‍ෂි හදයි

colombotoday