Colombo Today Local News

ආයුර්වේද සංශෝධන පනත ව්‍යවස්ථාවට අනුකූල නැහැ – ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් ඒවා සම්මත කරගැනීම සඳහා විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (10)දින පාර්ලිමේන්තුවට දැනුම් දුනි.

Related posts

LTTE නායකයන් අපෙක්ෂා කල විමුක්තිය ජනතාවට ලබා දෙන බව TNA පොරොන්දු වෙයි

colombotoday

අභියෝගය ජය ගන්නට නව වසරේ දී අධිෂ්ඨාන කරගත යුතුයි – ජනපතිගෙන් නව වසරට සුබ පැතුම්

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 21වනදා යළිත් ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

වෙළඳසැලක කතකගේ මළ සිරුරක්

Admin

කොටියාගලවත්ත පහළ කොටසටසේ හුදකලාබව ඉවතට

colombotoday

බැදුම්කරය ගැන රවීගේ විශේෂ ප්‍රකාශය අද..

colombotoday