Colombo Today Local News

බැදුම්කරය ගැන රවීගේ විශේෂ ප්‍රකාශය අද..

මහබැංකු බැදුම්කර ගනුදෙණුව, එහිදී සිදුවූ බව කියවෙන වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබදව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වේ.

අද පස්වරු දෙකට එම විශේෂ ප්‍රකාශය කිරීමට නියමිතය.

Related posts

අලුත් ව්‍යවස්ථාව හදන්න පූර්ණ දායකත්වය ඇමරිකානු රජයෙන් !

colombotoday

2011 ක්‍රිකට් තරග පවාදීමේ චෝදනාව: කුමාර් සංගක්කාරට කැඳවීමක්

colombotoday

මුස්ලිම් මළ සිරුරු ආදාහනය ගැන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලයෙන් ලංකාවට නඩු

colombotoday

ෆේස්බුක් පේජ් ඇඩ්මින්ලාට සුබ ආරංචියක්..

colombotoday

බදු ඉවත් කළහොත් අයි.එම්.එෆ් සමඟ ගිවිසුම්ගතවීමට නොහැකි

Admin

ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන් නම් සරසවි ගමන සිහිනයක්‌මයි !

colombotoday