Colombo Today Local News

හුසේන්ගේ තවත් බොරුවක් අතේ පත්තුවෙයි.. පොකුරු බෝම්බ චෝදනා අසත්‍ය බව තහවුරුයි

ul hussein - cluster33ශ්‍රී ලංකා හමුදාව වන්නි මෙහෙයුමේදී පොකුරු බෝම්බ දැමු බවට චෝදනා එල්ලවී ඇතැයි මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් කර ඇති ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය බව අනාවරණය වී ඇත.

පොකුරු බෝම්බ දැමීමේ පහසුකම් ගුවන් හමුදාවට නැති අතර එම චෝදනාව එල්ල කිරීමට පෙර මානව හිමිකම් කොමසාරිවරයා ශ්‍රී ලංකා රජයෙන් විමසා නැත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එවන් පහසුකම් නැති බව එක්‌සත් ජාතීන්ගේ නියෝජිත ගෝඩන් වෙයිස්‌ද පිළිගෙන තිබේ.

මෙම සාවද්‍ය පොකුරු බෝම්බ චෝදනාව ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ සිටින එමැනුවෙල් ස්‌ටෝක්‌ස්‌ නමැති ඊළාම් හිතවාදියා බවට අනාවරණය වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

සුරා සැල් තවදුරටත් වැසෙයි

colombotoday

2022 සා.පෙළ ප්‍රතිඵල නොවැම්බරයේ

Admin

රටේ රතු හාල් නැති වුනේ රනිල් නිසා

Admin

වරායේ අක්‍රමිකතා පාලනයට රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලයක්

colombotoday

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තවමත් ආරක්ෂාව දී නැහැ

Admin

මහ මැතිවරණයේ දී රාජ්‍ය ආයතනවල සභාපති ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලවලට දේශපාලනය තහනම්

colombotoday