Colombo Today Local News

විශ්වාසභංගයට ඡන්දය නොදුන්නේ ජනපති උපදෙස් අනුවයි..

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාවට ඡුන්දය නොදී සිටියේ එදින පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසී ගත් තීරණය අනුව හා ජනාධිපතිවරයා ලබදුන් උපදෙස් අනුව බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

විශ්වාස භංගයට පක්‍ෂව ඡන්ය දෙන්නේ නම් ඇමති ධුරවලින් ඉවත් විය යුතු බවටද තමන් එම සාකච්ඡාවේදී යෝජනා කල බව ඇමතිවරයා සදහන් කරයි.

Related posts

තොන්ඩමන් පොලීසියට කඩා පැන තර්ජණය කරයි – පොලීසිය සමාව අයදී

colombotoday

අස්ගිරියේ සිංහ නාදයට රාමාඤ්ඤ නිකායත් අවදිවෙයි.. මහා නාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක් !

colombotoday

සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස්වරු පත් කෙරෙති

Admin

අරගල භූමියේ කුඩාරම් කිහිපයක් ඉවත් කරගනී

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනපතිගෙන් අලුත් ගැසට් නිවේදනයක්

colombotoday

(Video) ඉන්දියාවයි – ඒකාබද්ධ විපක්ෂයයි දෙකම එකයි – විජිත හේරත්

colombotoday