Colombo Today Local News

ඉරාන ජනපති මෙරට නිල සංචාරයක

විදේශ අමාත්‍ය ආචාර්ය හුසේන් ආමීර් අබ්දුල්ලාහින් මහතා පවසන්නේ ඉතා කඩිනමින් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවනු ඇති බවයි.

මෙරට නිල සංචාරයක නිරතවී සිටින ඉරාන විදේශ අමාත්‍යවරයා ඊයේ කොළඹදී එකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

අනතුරුව ඉරාන විදේශ අමාත්‍ය ආචාර්ය හුසේන් ආමීර් අබ්දුල්ලාහින් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

Related posts

මැතිවරණය මැයි 14 ට පසු දිනයක – අතිවිශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

‘සිංහල ජානවල ආගම් විරෝධය නෑ.. ඥාණසාර හිමි කියන්නේ ඇත්ත‘ – අස්ගිරි මහ ලේඛකාධිකාරී නාහිමි

colombotoday

‘තව එක අවස්ථාවක් දෙන්න රාජපක්ශ රෙජිමය වළලලා දාන්න’- අගමැති රනිල්

colombotoday

නාගදීපයට උතුරෙන් තහංචියක් ! නයිනතිව් ලෙස නම් කරන්නැයි උතුරු පළාත් සභාව ජනපතිට කියයි

colombotoday

අන්තර් කාලීන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය අනුරට

colombotoday

දුම්රිය මගීන් දැඩි අපහසුතාවට

colombotoday