Colombo Today Local News

නාලක සිල්වා නැවතත් ඇතුලට…

ජනාධිපතවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ උසස් පොලිස් නිළධාරියෙකු ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (07) නියෝග කර තිබේ.

අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කරුණු සලකා බලමින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා ඔහුගේ ඇප සම්බන්ධයෙන් ලිඛිත දේශන එදිනට ඉදිරිපත් කරන ලෙසද නියෝග කර ඇත.

Related posts

“උතුරේ විරෝධතා සාධාරණයි.. සංසුන්ව කටයුතු කිරීම ගැන යාපනේ ජනතාවට ස්තූතියි“ – ජනපති

colombotoday

22ට කැබිනට් අනුමැතිය

colombotoday

“දෙමළ සිසුන්ට සිංහල පොලීසියේ අණ තේරිලා නෑ.. උතුරට දෙමළ පොලීසියක් දෙනු“ වික්‍රමබාහු

colombotoday

දඹර අමිල හිමි මාරාන්තික උපවාසයේ…

colombotoday

බස්නාහිරින් පිටවීමේ තහනම ඉවතට | සීමාවන්ට යටත්ව බස් සහ දුම්රිය ධාවනය යළිත්..

colombotoday

වාහන වෙන්දේසියෙන් වරාය අධිකාරියට වාර්තාගත ආදායමක්

colombotoday