Colombo Today Local News

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස අසල සම්බාහන මධ්‍යස්ථාන 42ක්

මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස ආසන්නයේ සිට කිලෝමීටර් එකහමාරක් ඇතුළත සම්බාහන මධ්‍යස්ථාන 42ක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.

“සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ ආයුර්වේද නම ගහගෙන. එක්කෙනෙක්ගෙන් රුපියල් 5,000ක් ගන්න තැනුත් තියෙනවා. සංචාරක ප්‍රවර්ධනය කියලා තැබෑරුම් ලයිසන් දෙනවා. ඉතින් කොහොමද ජනතාව බොන එක නවත්වන්නේ.”

මම වගේ මස් මාළු තියා උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නැති 06 දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා.”

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා දෙහිඅත්තකණ්ඩිය ශාලිකා නගර ශාලාවේ පැවැති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී මේ බව සඳහන් කළේය.

Related posts

තාවකාලික වීසා වලින් ඇවිත් ඉන්දීය දොස්තරලා මෙරට වෛද්‍ය සේවයේ

colombotoday

ඉන්දියාවේදී ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණ සම්මාන 7ක් !

colombotoday

පොහොට්ටුවේ සහය පක්ෂයේ අපේක්ෂක ඩලස්ට

colombotoday

සරසවි ආචාර්යවරු ත් අද වර්ජනයක

colombotoday

අනුරාධපුර පුජා නගරයේ දි ගංජා අලෙවි කරමින් සිටි හිච්චා අත්අඩංගුවට.

colombotoday

විභාග දෙපාර්තමේන්තුවේ එක් දින හා සාමාන්‍ය සේවා කවුළු නැවත දැනුම් දෙන තුරු වසා දැමේ

colombotoday