Colombo Today Local Newsextremism & terrorism activities

සුෆි මුස්ලිම් පල්ලි විවෘත කිරීමට කාන්තන්කුඩි මුස්ලිම් පල්ලි හා ආයතන සම්මේලනය ඉඩ නොදෙයි

කාන්තන්කුඩි ප්‍රදේශයේ සුෆි මුස්ලිම් පල්ලි දෙකක් විවෘත කිරීමට කාන්තන්කුඩි මුස්ලිම් පල්ලි හා ආයතන සම්මේලනය ඉඩ නොදීම හේතුවෙන් සාම්ප්‍රධායික සුෆි මුස්ලිම් ජනතාවා දැඩි නොසතුට පළකරමින් සිටිනවා.

කාන්තන්කුඩි මුස්ලිම් පල්ලි හා ආයතන සම්මේලනය වහවාදීන් බවට Sufi Media SriLanka ෆේස්බුක් පිටුවේ සටහනක්ද යොදා තිබෙන අතර පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව කාන්තන්කුඩි ප්‍රදේශයේ වහබ්වාදය ව්‍යාප්තවීම පිළිබඳව තොරතුරු ලබා දීම හේතුවෙන් සුෆි මුස්ලිම් ජනතාව නොසලකා හැර කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

Related posts

රෝයල් පාර්ක් ඝාතනයට මරණ දඩුවම නියම වූ ජූඩ් ඇන්තනීට ජනාධිපති සමාවෙන් නිදහස..

colombotoday

අතුරු අයවැයට ඡන්ද විමසීම අද

colombotoday

රාජිත සේනාරත්නත් ගෙදර ?

colombotoday

ජනපති, ඇමති කුට්ටම අද අනයි.. ඔලුගෙඩි මාරුවෙන්නේ මෙහෙමයි !

colombotoday

ඉස්ලාම් අන්තවාදීන් ඉන්දුනීසියාවේ පන්සල් 6ක් ගිනිතබා වනසයි !

colombotoday

නාකොටික් නිලධාරීන් ඇතුළු 17දෙනා යළි රිමාන්ඩ්.

colombotoday